කාලීන විග්‍රහය: පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය සහ ඇයගේ පක්ෂයේ ජනප්‍රියතාව ඔස්ට්‍රේලියාව තුල ඉහල යයි Podcast By  cover art

කාලීන විග්‍රහය: පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය සහ ඇයගේ පක්ෂයේ ජනප්‍රියතාව ඔස්ට්‍රේලියාව තුල ඉහල යයි

කාලීන විග්‍රහය: පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය සහ ඇයගේ පක්ෂයේ ජනප්‍රියතාව ඔස්ට්‍රේලියාව තුල ඉහල යයි

Listen for free

View show details
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාන්ත මැතිවරණය පසුගියදා පැවැත් වුනා. මේ මැතිවරණයෙන් පොලින් හැන්සන් මහත්මිය නායකත්වය ලබා දෙන 'One nation' පක්ෂය විශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් උනා. මෙහිදී ලිබරල් පක්ෂයට වඩා වැඩි ජයග්‍රහණයක් ලබා ගන්න ඔවුන් සමත් වනවා. වසර 30 කට පමණ පසුවයි ඔවුන් මෙවැනි ජයග්‍රහණයක් ලබා තිබෙන්නේ. ලිබරල් පක්ෂයේ පසුබෑම සහ 'One nation'' පක්ෂයේ ජයග්‍රහණය හේතුවෙන් ඔස්ට්‍රේලියානු දේශපාලන පක්ෂ තුල යම් කැළඹිලිකාරී තත්වයක් ඇති වුනා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න
No reviews yet