Audible Logo
audible, an amazon company Help
English Español
US Dollar Mexican Peso
Sign in Audiobooks Podcasts Audible Originals Latino and Hispanic voices All categories Plans & Pricing Bestsellers Coming Soon New Releases Best of the Year Best of #BookTok Plus Catalog Gifts Help Center About Audible Blog Sales & Deals Accessibility
Politics & Social Sciences Politics & Government SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Episodes

  • Employer-Sponsored වීසා කාණ්ඩවල නවතම වෙනස ජූලි 01වන දා සිට ක්‍රියාත්මක වන අයුරු

    Employer-Sponsored වීසා කාණ්ඩවල නවතම වෙනස ජූලි 01වන දා සිට ක්‍රියාත්මක වන අයුරු

    Apr 4 2026
    ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ කටයුතුවලට අදාළ නීතිරීති කාලානුරූපීව වෙනස්කම්වල ලක් වනවා. 2026 ජූලි 1වන දා සිට බලපැවැත්වෙන පරිදි Employer-Sponsored වීසා කාණ්ඩවල ආදායම් උදෙසා වලංගු වෙන්නේ එවැනි වෙනස්කමක්. ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නියෝජිතවරයෙකු ගෙන එන මේ පැහැදිලි කිරීමට සවන් දෙන්න.
    Show more Show less
    7 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to Cart failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Adding to library failed

    Please try again

    Follow podcast failed

    Please try again

    Unfollow podcast failed

    Please try again
    Listen for free
  • මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 30 - අප්‍රේල් 03

    මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 30 - අප්‍රේල් 03

    Apr 3 2026
    මාර්තු 30වන දා සිට අප්‍රේල් 03වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
    Show more Show less
    8 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to Cart failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Adding to library failed

    Please try again

    Follow podcast failed

    Please try again

    Unfollow podcast failed

    Please try again
    Listen for free
  • තරුෂි එක්ක තරු කතා: සමාජය එක්ක ගැටෙන්න නම් මිනිස්සු ආශ්‍රය කරලා හැදෙන්නම ඕන - දිනක්ෂි ප්‍රියසාද්

    තරුෂි එක්ක තරු කතා: සමාජය එක්ක ගැටෙන්න නම් මිනිස්සු ආශ්‍රය කරලා හැදෙන්නම ඕන - දිනක්ෂි ප්‍රියසාද්

    Apr 3 2026
    ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
    Show more Show less
    9 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to Cart failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Adding to library failed

    Please try again

    Follow podcast failed

    Please try again

    Unfollow podcast failed

    Please try again
    Listen for free
  • ක්‍රීඩා විග්‍රහය: චීන තායිපේ පැරදූ ශ්‍රී ලංකා පාපන්දු ශූරයින් - රාජකීයන් හා ත්‍රිත්වයන් ගැටෙන ජනපති කුසලාන රග්බි අවසන් තරගය හෙට - වාර්තා අලුත් කරන රුමේෂ් තරංග

    ක්‍රීඩා විග්‍රහය: චීන තායිපේ පැරදූ ශ්‍රී ලංකා පාපන්දු ශූරයින් - රාජකීයන් හා ත්‍රිත්වයන් ගැටෙන ජනපති කුසලාන රග්බි අවසන් තරගය හෙට - වාර්තා අලුත් කරන රුමේෂ් තරංග

    Apr 3 2026
    මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
    Show more Show less
    9 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to Cart failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Adding to library failed

    Please try again

    Follow podcast failed

    Please try again

    Unfollow podcast failed

    Please try again
    Listen for free
  • බ්‍රිස්බේන් නුවර Lanka Lions අලුත් අවුරුදු සැණකෙළියට සියල්ල සූදානම් - චමින්ද හේවගේ

    බ්‍රිස්බේන් නුවර Lanka Lions අලුත් අවුරුදු සැණකෙළියට සියල්ල සූදානම් - චමින්ද හේවගේ

    Apr 2 2026
    ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් නුවර සංවිධාන වන සිංහල අලුත් අවුරුදු උත්සව අතරින් මේ වසරේ පළමු උත්සවය පිළිබඳ SBS සිංහල සේවයට අදහස් දක්වන්නට එක් වුණේ Lanka Lions සංවිධානයේ සභාපති චමින්ද හේවගේ මහතා.
    Show more Show less
    11 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to Cart failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Adding to library failed

    Please try again

    Follow podcast failed

    Please try again

    Unfollow podcast failed

    Please try again
    Listen for free
  • කාලීන විග්‍රහය: පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය සහ ඇයගේ පක්ෂයේ ජනප්‍රියතාව ඔස්ට්‍රේලියාව තුල ඉහල යයි

    කාලීන විග්‍රහය: පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය සහ ඇයගේ පක්ෂයේ ජනප්‍රියතාව ඔස්ට්‍රේලියාව තුල ඉහල යයි

    Apr 2 2026
    දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාන්ත මැතිවරණය පසුගියදා පැවැත් වුනා. මේ මැතිවරණයෙන් පොලින් හැන්සන් මහත්මිය නායකත්වය ලබා දෙන 'One nation' පක්ෂය විශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් උනා. මෙහිදී ලිබරල් පක්ෂයට වඩා වැඩි ජයග්‍රහණයක් ලබා ගන්න ඔවුන් සමත් වනවා. වසර 30 කට පමණ පසුවයි ඔවුන් මෙවැනි ජයග්‍රහණයක් ලබා තිබෙන්නේ. ලිබරල් පක්ෂයේ පසුබෑම සහ 'One nation'' පක්ෂයේ ජයග්‍රහණය හේතුවෙන් ඔස්ට්‍රේලියානු දේශපාලන පක්ෂ තුල යම් කැළඹිලිකාරී තත්වයක් ඇති වුනා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න
    Show more Show less
    8 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to Cart failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Adding to library failed

    Please try again

    Follow podcast failed

    Please try again

    Unfollow podcast failed

    Please try again
    Listen for free
  • අපේ වහරේ කතා අහුරක්: රජතුමාගේ බෙල්ල බේරලා දුන්න කලුවාගේ කතාව

    අපේ වහරේ කතා අහුරක්: රජතුමාගේ බෙල්ල බේරලා දුන්න කලුවාගේ කතාව

    Apr 2 2026
    අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ අවාසනාවන්තයි කියලා හිතන මොහොතකදි වුණත් වාසනාව උදා වෙන්න පුළුවන් කියන වග කියැවෙන කලුවාගේ කතාවයි.
    Show more Show less
    6 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to Cart failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Adding to library failed

    Please try again

    Follow podcast failed

    Please try again

    Unfollow podcast failed

    Please try again
    Listen for free
  • ලොව වටා: ඉරානය ගල් යුගයකට යවන බව ට්‍රම්ප් කියයි / නවසීලන්තයේ Anchor කිරි පාරිභෝගිකයින්ට බොරු කියූ බවට චෝදනා

    ලොව වටා: ඉරානය ගල් යුගයකට යවන බව ට්‍රම්ප් කියයි / නවසීලන්තයේ Anchor කිරි පාරිභෝගිකයින්ට බොරු කියූ බවට චෝදනා

    Apr 2 2026
    මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
    Show more Show less
    8 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to Cart failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from wishlist failed.

    Please try again later

    Adding to library failed

    Please try again

    Follow podcast failed

    Please try again

    Unfollow podcast failed

    Please try again
    Listen for free
© Copyright 1997 - 2026 Audible Inc. About Audible Careers Conditions of Use Privacy Notice Interest-Based Ads License Cookies Your ads privacy choices United States (English)